දේශීය

රැඳවියෙකු පලා යයි

(UTV |කොළඹ) – තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩු කටයුත්තක් සඳහා රැගෙන ආ  සැකකරුවෙකු පලාගොස් තිබේ.

ඔහු අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ සිටි රැඳවියෙක් වන අතර ඔහු හෙරොයින් ජාවාරම්වලට සම්බන්ධ අයෙකි.

මෙම සැකකරු තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයේ සිර මැදිරියේ රඳවා සිටියදී මෙලෙස පලාගොස් ඇති බව පොලීසිය පවසයි.

පලාගිය සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.

Related posts

ආර්ථික මධ්‍යස්ථාන දින 2ක් විවෘතව තැබේ

Mohamed Dilsad

ඉන්ධන රැගත් තවත් නැවක් අද මෙරටට

Mohamed Dilsad

සවස් යාමයේ තද වැසි සමග සුළං

Mohamed Dilsad

Leave a Comment