සේයා පුවත

කල්පිටිය නිරෝධායන මධ්‍යස්ථානයෙන් තවත් පුද්ගලයින් 4 ක් පිටව යයි

(UTV | කල්පිටිය) – කල්පිටිය ප්‍රදේශයේ නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයවූ පුද්ගලයින් සිව් දෙනෙකු අද (27) සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කර පිටත්ව ගියේය.

ඔවුන් වෙත නිරෝධායනය සාර්ථකව අවසන් කල බවට ලබා ‍‍දෙනු ලබන සහතිකපත් ද ලබා දී තිබේ.

Related posts

ඉතියෝපියා ගුවන් අනතුර

Mohamed Dilsad

කොරෝනා අභියෝගය මධ්‍යයේ පැවති ශිෂ්‍යත්ව විභාගය

Mohamed Dilsad

උතුරු මුහුදේ කෘතීම පරිසර පද්ධති නිර්මාණය කිරීමේ ව්‍යාපෘතියක්

Mohamed Dilsad

Leave a Comment