දේශීය

මැතිවරණයට එරෙහි පෙත්සම් සලකා බැලීම හෙටට කල් යයි

(UTV | කොළඹ) – ජුනි 20 මහ මැතිවරණය පැවැත්වීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කර ඇති ගැසට් නිවේදනය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සම් වැඩි දුර සලකා බැලීම හෙට (28) තෙක් යළි කල් තබා තිබේ.

Related posts

දෙවන එළිසබෙත් රැජින අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

කොවිඩ් මෘත දේහ ගැන කමිටු වාර්තාව අද භාර දෙයි

Mohamed Dilsad

ගම්පහ වෙළඳසැල් හෙට විවෘතයි

Mohamed Dilsad

Leave a Comment