සේයා පුවත

උතුරු මුහුදේ කෘතීම පරිසර පද්ධති නිර්මාණය කිරීමේ ව්‍යාපෘතියක්

(UTV | කොළඹ) – ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ ප්‍රධානත්වයෙන් යාපනය දූපත් ආශ්‍රිත වෙරළාසන්න මුහුදේ ජෛව විවිධත්වය වැඩි කිරීම සඳහා කෘතීම පරිසර පද්ධති නිර්මාණය කිරීමේ ව්‍යාපෘතිය  (2021 ජුනි 11) නාවික හමුදාවේ දායකත්වයෙන් ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී ආරම්භ කෙරිණි.

 

 

BE INFORMED WHEREVER YOU ARE
எங்கிருந்தாலும் உடனுக்குடன்
කොතැන සිටියත් ඔබ දැනුවත්

Related posts

අභිමානවත් 72 වන ජාතික නිදහස් උළෙල

Mohamed Dilsad

අග්‍රාමාත්‍යවරයා වරාය නගර ව්‍යාපෘතියට නිරීක්ෂණ චාරිකාවක්

Mohamed Dilsad

ජාතික ක්‍රීඩා සභාවට පත් වුණු සුපිරි ක්‍රීඩා තරු

Mohamed Dilsad

Leave a Comment