දේශීය

සෞඛ්‍ය රෙගුලාසි නොපිළිපැදීම හේතුවෙන් තවත් අත්අඩංගුවට ගැනීම්

(UTV | කොළඹ) – සෞඛ්‍ය හා ආරක්ෂක රෙගුලාසි පිළිපැදීමට අපොහොසත් වීම හේතුවෙන් පුද්ගලයින් දහසකට අධික පිරිසක් ඊයේ (12) අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අනුව මුහුණු ආවරණ පැළඳ නොසිටීම සහ සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීමට අපොහොසත් වීම හේතුවෙන් අත්අඩංගුවට ගැනීම් 1,353 ක් සිදු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

මේ සම්බන්ධයෙන් ඔක්තෝබර් 30 දින සිට සැකකරුවන් 31,395 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් පැවසීය.

Related posts

යෝෂිත රාජපක්ෂට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙස දැනුම්දීමක්

Editor O

මුස්ලිම් කොංග්‍රසයේ නියෝජ්‍ය නායක රනිල් ට සහාය පළකරයි.

Editor O

ප්‍රචාරක කටයුතු නතර කළ කාලයේ සමාජ මාධ්‍ය ඔස්සේ මැතිවරණ ප්‍රචාරණය තහනම් – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

Editor O

Leave a Comment