Trending Newsඑසැන පුවත්දේශීය

පළාත් පාලන ආයතනවලට පොහොට්ටුවෙන් පත්වූ සභිකයින් දිවුරුම්දීම අද

පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තේරී පත්වූ සභිකයින් 750 දෙනෙකු අද (09) දිනයේ දිවුරුම් දෙන බවත්, ඒන නවක සභිකයින් සඳහා, විශේෂ වැඩමුළුවක්ද පැවැත්වෙන බවද,පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා සඳහන් කරයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන පැවැත්වෙන බවද සඳහන්.

Related posts

මහරගමදී හෙරොයින් තොගයක් සමග කාන්තාවන් දෙදෙනෙක් කොටු

Mohamed Dilsad

Sri Lanka fined for slow over rate in first ODI against New Zealand

Mohamed Dilsad

ஒரு கிலோ பெரிய வெங்காயத்தை 80 ரூபாவுக்கு கொள்வனவு செய்ய நடவடிக்கை

Mohamed Dilsad

Leave a Comment