දේශීය

මහරගමදී හෙරොයින් තොගයක් සමග කාන්තාවන් දෙදෙනෙක් කොටු

(UTV | කොළඹ) – සැකකරුවන් 5 දෙනෙකු හෙරොයින් කිලෝ එකක් සමඟ මහරගමදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

එම පිරිස අතර කාන්තාවන් දෙදෙනෙකු ද සිටින බව සඳහන් වෙයි.

මොවුන් සතුව තිබී සොයාගත් හෙරොයින් තොගයේ බර කිලෝ 1 ග්‍රෑම් 100 ක් පමණ වන බව පොලිසිය සඳහන් කරයි.

අත්අඩංගුවට ගත් මෙම පිරිස මහරගම අවට ප්‍රදේශ රැසක හෙරොයින් බෙදාහැරීම සිදුකරන සංවිධානාත්මක ජාලයක සාමාජිකයන් බව අනාවරණ වී ඇත.

 

 

Related posts

මහ මැතිවරණයට ඇමරිකාවෙන් සුභ පැතුම් [RELEASE]

Mohamed Dilsad

පොහොට්ටු ලේකම් තනතුරෙන් සාගර ඉවත් කරන්න මාතර දිස්ත්‍රික් බලමණ්ඩලයෙන් යෝජනාවක්.

Editor O

රටඉඳි අපනයනය සඳහා ප්‍රවර්ධන වැඩසටහනක් [PHOTOS]

Mohamed Dilsad

Leave a Comment