දේශීය

රට පුරා සියලුම සත්වෝද්‍යාන වසා දැමේ

(UTV |කොළඹ) – ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන සියලුම සත්වෝද්‍යාන වසාදැමීමට තීරණය කරයි.

කොරෝනා වෛරස ව්‍යාප්තිය සැළකිල්ලට ගෙන මෙම තීරණය ගෙන ඇති බව වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය සී.බී. රත්නායක කියා සිටියේය.

කෙසේ වෙතත් සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ මහජනතාවට ජාතික උද්‍යාන වෙත පිවිසීමේ අවස්ථාව තවදුරටත් පවතින බවද අමාත්‍ය සී.බී. රත්නායක මහතා සඳහන් කළේය.

Related posts

මගී ප්‍රවාහන වාහනවලට ලබන වසරේ සිට අලුත් නීතියක්

Editor O

මැතිවරණ ගැසට් නිවේදනය පිලිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

Mohamed Dilsad

නොරොච්චෝලේ බලාගාරයේ බිඳ වැටීමක්

Mohamed Dilsad

Leave a Comment