Trending Newsඑසැන පුවත්දේශීයමගී ප්‍රවාහන වාහනවලට ලබන වසරේ සිට අලුත් නීතියක් by Editor OOctober 7, 2025October 7, 2025080 Share0 මගී ප්‍රවාහන වාහන වල මාසිකව තත්ත්ව පරීක්ෂාවක් සිදු කිරීම නීතියක් බවට පත් කිරීමට පියවර ගන්නා බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව පවසයි. ජනවාරි 1 වෙනිදා සිට එය නීතියක් ලෙස ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව එහි සභාපති මංජුල කුලරත්න මහතා සඳහන් කළේ ය.