දේශීය

අදින් ඇරඹෙන ගාලු පුරේ මහා පොත් වසන්තය

(UTV | කොළඹ) –ප්‍රථම වරට පැවැත්වෙන දක්ෂිණ ලංකා පොත් ප්‍රදර්ශනය අද ගාල්ලේදී ආරම්භ වේ.

මෙම පොත් ප්‍රදර්ශනය හෙට සිට ජනවාරි 28 වනදා දක්වා දවස් දහයක් පුරා උදෑසන 10.00 සිට රාත්‍රී 08.00දක්වා නගරසභා පරිශ්‍රයේ පැවැත්වීමට නියමිතයි.

මේ සඳහා ප්‍රකාශකයින් රැසක් සහභාගිවීමට නියමිත අතර මෙහිදී විශේෂ වට්ටම් සහිතව පොත් මිලදී ගැනීමට හැකි බව සංවිධායකයින් පවසා සිටියි.

Related posts

විශ්‍රාම ගැන්වීමෙන් දුම්රියට දැඩි බලපෑමක් එල්ලවී නෑ – නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී

Mohamed Dilsad

වෙසක් සැමරුම් නිවසට පමණක් සීමා කරන්නැයි නිවේදනයක්

Mohamed Dilsad

ලුණු හිඟවුණේ ඇයි…? – රයිගම් සමාගමෙන් පැහැදිලි කිරීමක්

Editor O

Leave a Comment