දේශීය

බලශක්ති ඇමතිගෙන් සහතිකයක්

(UTV | කොළඹ) – විදුලිබල මණ්ඩලයේ බලාගාර ක්‍රියාත්මක කිරීම සඳහා සතියකට අවශ්‍ය ඉන්ධන ලබාදෙන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිළ, මහජන උපයෝගීතා කොමිෂන් සභාවට දැනුම් දී තිබෙනවා.

මේ අතර, නොරොච්චෝලේ බලාගාරයේ යළි යථා තත්ත්වයට පත් කරන ලද ජනන යන්ත්‍රයෙන් මෙගාවොට් 150ක ධාරිතාවක් මේ වනවිට ජාතික විදුලිබල පද්ධතියට එක් කර තිබෙනවා.

එය එසේ වූ විට බලාගාරවල ජනන කටයුතුවලට බාධාවක් එල්ල නොවන බව ද වාර්තා වනවා.

Related posts

පොලිස්පති තනතුර කාටද ?

Mohamed Dilsad

අද වාර්තා වූ ආසදිතයා සම්බන්ධයෙන් සංශෝධනයක්

Mohamed Dilsad

උල්කාපාත වර්ෂාවක් අද රෑ සහ හෙට අලුයම අහසේ

Editor O

Leave a Comment