දේශීය

බැසිල්ගේ IMF කතාවට කබ්රාල්ගෙන් පිළිතුරක්

(UTV | කොළඹ) – මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පිළිබඳව කළ ප්‍රකාශය සම්බන්ධයෙන් මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සිය ට්විටර් ගිණුමෙන් පැහැදිලි කිරීමක් කර තිබේ.

ඔහු පවසන්නේ ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂඥ උපදෙස් ලබාදෙන ලෙස ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට සඳහන් කළ බවට බැසිල් රාජපක්ෂ මහතා මෙහිදී පැවැසූ බවයි.

මුදල් අමාත්‍යාංශයේ අලුතින් ආරම්භ කළ සාර්ථ – මූල්‍ය ඒකකය සඳහා තාක්ෂණික වැඩසටනක් ගොඩනැගීම සම්බනන්ධයෙන් මෙහිදී අවධානය යොමුව ඇති බවත් වෙනත් කිසිවක් මෙහි නොමැති බවත් මහ බැංකු අධිපතිවරයා වැඩිදුටත් සිය ට්විටර් ගිණුමෙන් පවසයි.

Related posts

මහ බැංකුව බිලියන 330ක ණයක් ඉල්ලයි.

Editor O

ඖෂධ සඳහා උපරීම සිල්ලර මිල නියම කරමින් ගැසට් නිවේදනයක්

Editor O

වැලිකඩ බන්ධනාගාරය පිහිටි ඉඩම ගැන හෙළිදරව්වක්

Editor O

Leave a Comment