විදෙස්

අමරිකානු ජනපති ආසියාවේ සංචාරයකට සූදානම්

(UTV |  වොෂින්ටන්) – අමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් ආසියාවේ සංචාරයක නිරතවීමට සූදානම් වනවා.

විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ ජනාධිපතිවරයා ලෙස ඔහු තේරී පත්වීමෙන් පසු ආසියාවේ සිදු කරන පළමු සංචාරය මෙය බවයි.

එළඹෙන මැයි මාසයේදී ඔහු මෙම සංචාරය සඳහා දින වකවානු වෙන් කරගෙන ඇති අතර ජපානයට පැමිණීම ඔහුගේ මෙම සංචාරයේ ප්‍රමුඛ අරමුණ වී තිබෙනවා.

Related posts

ජනාධිපති අනුර, ඇමෙරිකානු ජනාධිපති හමුවෙයි

Editor O

කොවිඩ් ආසාදිතව සුවය ලැබූ අයට එන්නතේ එක මාත්‍රාවක් ප්‍රමාණවත්

Mohamed Dilsad

රුසියානු විපක්ෂ නායකයා ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment