විදෙස්

කොවිඩ් ආසාදිතව සුවය ලැබූ අයට එන්නතේ එක මාත්‍රාවක් ප්‍රමාණවත්

(UTV| ප්‍රංශය) – කොවිඩ් – 19 ආසාදිතව සිට සුවය ලැබූ පුද්ගලයින්ට එක් එන්නත් මාත්‍රාවක් පමණක් දීම ප්‍රමාණවත් බව ප්‍රංශ සෞඛ්‍ය අංශ පවසයි.

ඔවුන් පවසන්නේ, සුවය ලැබූවන්ගේ සිරුරේ කොවිඩ් රෝගයට එරෙහි ප්‍රතිශක්තිය නිර්මාණය වී ඇති බැවින් මෙම තීන්දුවට පැමිණි බවය.

එමෙන්ම එම ප්‍රතිශක්තිය ඉදිරි මාස 3ත් 6ත් අතර කාලයක් සඳහා ප්‍රමාණවත් බවත් ඔවුන් පෙන්වා දෙයි.

 

Related posts

කටාර් ගොඩනැගිල්ලක් කඩා වැටී ශ්‍රී ලාංකිකයෙකු ජීවිතක්ෂයට

Mohamed Dilsad

ඉන්දියාවේ, කොරෝනා රෝගීන් වාර්තාවීම ඉහළට

Editor O

මැලේසියා හිටපු අගමැති යළි අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment