විදෙස්

වසා දමා තිබූ අල් අක්සා දේවස්ථානය යළි විවෘත කරයි

(UTV | ජෙරුසලම) – කොරෝනා වසංගතය හේතුවෙන් මාස දෙකකට වැඩි කාලයක් වසා දමා තිබූ ජෙරුසලමේ අල් අක්සා දේවස්ථානය වෙත බැතිමතුන් පැමිණීම යළි ආරම්භ කර තිබේ.

සෞදි අරාබියේ පිහිටි මැකා සහ මදීනා හැරුණුකොට ඉස්ලාම්වරුන්ගේ තුන්වන වැදගත් පූජ්‍යස්ථානය ලෙස සැළකෙන්නේ ඊශ්‍රායලයේ ජෙරුසලම් පුරවරයේ පිහිටි අල් අක්සා දේවස්ථානයයි.

Related posts

ඉරානයේ ටෙහෙරාන් අගනුවරින් වහාම ඉවත්වන ලෙස අමෙරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් දැනුම්දීමක්

Editor O

වායු දූෂණය වැළක්වීමට අවශ්‍ය නීති දැඩි කිරීමට චීනය සුදානම්

Mohamed Dilsad

ට්‍රම්ප්ගේ පුණ්‍යායතන පදනම වසා දැමීමේ සූදානමක්

Mohamed Dilsad

Leave a Comment