දේශීය

වවුනියාව විශ්වවිද්‍යාලය විවෘත කෙරේ

(UTV | වවුනියාව) – වවුනියාව විශ්වවිද්‍යාලය විවෘත කර තිබේ.

ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ උප සභාපති මහාචාර්ය චන්දන උඩවත්ත මහතා සඳහන් කළේ මෙය මෙරට 17 වැනි රාජ්‍ය විශ්වවිද්‍යාලය බවයි.

මෙම විශ්වවිද්‍යාලය ව්‍යවහාරික විද්‍යා, කළමනාකරණ හා මූල්‍ය යන පීඨ තුනකින් එය සමන්විත වේ.

වවුනියාව විශ්වවිද්‍යාලය විවෘත කිරිමත් සමග‍ උසස් පෙළ සමත් සිසුන් වැඩි පිරිසකට විශ්වවිද්‍යාල වරම් ලබාදීමේ රජයේ ඉලක්කයට ළඟාවීම පහසු වනු ඇති.

Related posts

මහනුවර රෝහලේ 16 කට කොරෝනා ආසාදනය වේ

Mohamed Dilsad

හෙලිකොප්ටරයෙන් යන්නේ ජනාධිපති අනුර දිසානායක ද?

Editor O

කොරෝනා රෝගීන් 151 දක්වා ඉහළ යයි [UPDATE]

Mohamed Dilsad

Leave a Comment