ගොසිප්

චීනයෙන් ගේන්නේ රබර් සහල් ද?

(UTV | කොළඹ) – චීනයෙන් ආනයනය කරන ලද සහල් වලින් බත් ගුලිකර පොළොවේ ගැසූ විට රබර් බෝලයක් මෙන් උඩ විසි වන බව තමන් වීඩියෝවක දුටු බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබේසිංහ මහතා සඳහන් කරයි.

ශ්‍රී ලංකාවේ කුඹුරු හෙක්ටයාරයකට යූරියා කිලෝ 137 දමද්දී චීනයේ 525ක්, ඉන්දියාවේ යූරියා කිලෝ 250ක් දමන බවත් ඔහු පැවසීය.

ලංකාවේ මෙන් තුන් හතර ගුණයක් පොහොර දමන රටවලින් සහල් ගෙනැවිත් අපට ලබා දෙන්නේ වස විසෙන් තොර ආහාර දැයි ඔහු ප්‍රශ්න කළේය.

මාධ්‍ය අමතමින් ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

Related posts

ෆේස්බුක් ගිණුම ගැන මාලිගෙන් ප්‍රකාශයක් (VIDEO)

Mohamed Dilsad

මදුගසා කොටි දඩයම් කර දත් අලෙවි කිරීමේ ජාවාරමක් ගැන තොරතුරු

Mohamed Dilsad

කොරෝනා පාලනයෙන් ශ්‍රී ලංකාව නවසීලන්තයටත් වඩා ඉදිරියෙන්

Mohamed Dilsad

Leave a Comment