ගොසිප්

ෆේස්බුක් ගිණුම ගැන මාලිගෙන් ප්‍රකාශයක් (VIDEO)

(UTV | කොළඹ) – දැනට වසර කිහිපයක් පුරා ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලයේ තිබු ‘ලසිත් මාලිංග’ නම් ගිණුම තමන් විසින් භාවිතා කළ එකක් නොවන බව ලසිත් මාලිංග පවසයි.   

තම නිල ගිණුම ඔස්සේ වීඩියෝ සටහනක් තමබින් ඔහු මේ බව සඳහන් කර සිටියේය.

කෙසේ වෙතත් මේ වනවිට එය තමන් භාවිතා කරන බවට මාලිංග සිය ප්‍රේක්ෂකයින්ට නිල වශයෙන් දැනුම් දීමක් සිදුකරමින් කියා සිටියේය.

 

 

 

Related posts

කොරෝනා නැතිකරන්න දැන්වත් මට අවස්ථාවක් දෙන්න

Mohamed Dilsad

අයිස් ක්‍රීම් වලත් කොරෝනා

Mohamed Dilsad

කොරෝනාවෙන් මඩිය තර කරගන්නා පෞද්ගලික රෝහල්

Mohamed Dilsad

Leave a Comment