දේශීයමිරිහාන විරෝධතාකරුවන් අතර අන්තවාදීන්.. – ජනපති මාධ්‍ය අංශයMohamed DilsadApril 1, 2022April 1, 2022 by Mohamed DilsadApril 1, 2022April 1, 2022096 (UTV | කොළඹ) – නුගේගොඩ, ජුබිලි කණුව අසල උද්ඝෝෂණයේ නිරත වූ පුද්ගලයින් අතර සිටි සංවිධානාත්මක අන්තවාදීන් පිරිසක් කළහකාරී ලෙස හැසිරෙමින් ප්‍රචණ්ඩකාරී තත්ත්වයක් ඇති කළ බවට...
දේශීයප්‍රදේශ කිහිපයකට පොලිස් ඇඳිරිනීතියMohamed DilsadApril 1, 2022April 1, 2022 by Mohamed DilsadApril 1, 2022April 1, 20220101 (UTV | කොළඹ) – කොළඹ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ කිහිපයකට වහා ම ක්‍රියාත්මක වන පරිදි ඇඳිරි නීතිය පැනවූ බව පොලිසිය පවසයි....
දේශීයජනපති, බිම්ස්ටෙක් සමුළුව අමතයිMohamed DilsadMarch 30, 2022 by Mohamed DilsadMarch 30, 2022097 (UTV | කොළඹ) – බිම්ස්ටෙක් හෙවත් බහුආංශික තාක්ෂණික සහ ආර්ථික සහයෝගීතාව පිළිබඳව වන බෙංගාල බොක්ක ආශ්‍රිත රටවල සංවිධානයේ පස්වන රාජ්‍ය නායක සමුළුව අද පෙරවරුවේ ජනාධිපති...
දේශීයඉන්දීය විදේශ ඇමති ජනාධිපති හමුවෙයිMohamed DilsadMarch 28, 2022 by Mohamed DilsadMarch 28, 20220109 (UTV | කොළඹ) – තෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජෙයිශංකර් අද (28) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමු වුණා....
දේශීයකෙරවලපිටිය දැවි තෙල් බලාගාරය නවතීMohamed DilsadMarch 25, 2022March 25, 2022 by Mohamed DilsadMarch 25, 2022March 25, 20220123 (UTV | කොළඹ) – අද දින කෙරවලපිටිය දැවි තෙල් බලාගාරයේ විදුලි බල උත්පාදන කටයුතු තාවකාලිකව අත්හිටුවන්න ට සිදු වූයේ එම විදුලි බලාගාරයට අවශ්‍ය කරන දැවිතෙල් ප්‍රමාණවත්...
දේශීයසර්ව පාක්ෂික සමුළුවේදී බැසිල් – අනිල් අතර උණුසුම් වචන හුවමාරුවක්Mohamed DilsadMarch 23, 2022 by Mohamed DilsadMarch 23, 2022088 (UTV | කොළඹ) – අද පැවති සර්ව පාක්ෂික සමුළුවේදී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ හා හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ අතර උණුසුම් වචන හුවමාරුවක් සිදු වුණා....
දේශීයසර්ව පාක්ෂික සමුලුව අදMohamed DilsadMarch 23, 2022March 23, 2022 by Mohamed DilsadMarch 23, 2022March 23, 2022088 (UTV | කොළඹ) – රටේ පවතින ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීම සඳහා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සර්ව පාක්ෂික සමුලූවක් අද අරලිය ගහ මන්දිරයේදී පැවැත්වෙනවා....
දේශීයනිමල් ලන්සා ඉල්ලා අස්වෙයිMohamed DilsadMarch 22, 2022 by Mohamed DilsadMarch 22, 2022097 (UTV | කොළඹ) – නිමල් ලන්සා මහතා සිය රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස් වී තිබේ....
දේශීය“සර්ව පාක්ෂික සමුලුවක් කියන්නේ ආණ්ඩුවට විශේෂ සහයෝගයක් දීම නොවේ”Mohamed DilsadMarch 21, 2022 by Mohamed DilsadMarch 21, 20220101 (UTV | කොළඹ) – සර්ව පාක්ෂික සමුලුවක් කැදවීමෙන් අදහස්වන්නේ ආණ්ඩුවට විශේෂ සහයෝගයක් ලබාදීම නොවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා...
දේශීයශ්‍රී ලංකාවට සහාය දෙන්න IMF සූදානමින්Mohamed DilsadMarch 18, 2022March 18, 2022 by Mohamed DilsadMarch 18, 2022March 18, 20220128 (UTV | කොළඹ) – ශ්‍රී ලංකාවට සහාය ලබාදීමේ වැඩසටහනක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සමග සාකච්ඡා ආරම්භ කිරීමට සූදානමක් ඇති බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසා ඇතියි ආරංචි...