දේශීයකබ්රාල් ගැන ජනාධිපති මාධ්‍ය අංශයෙන් විශේෂ නිවේදනයක්Mohamed DilsadMarch 17, 2022 by Mohamed DilsadMarch 17, 20220167 (UTV | කොළඹ) – මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට ධුරයෙන් ඉල්ලා අස්වන්නැයි තමන් දැනුම් දි ඇති බවට පළව ඇති මාධ්‍ය වාර්තා මුලුමණින්ම අසත්‍ය...
දේශීයතොග නැතිව ගෑස් බෙදාහැරීම නවතීMohamed DilsadMarch 16, 2022 by Mohamed DilsadMarch 16, 20220107 (UTV | කොළඹ) – ලිට්රෝ සහ ලාෆ්ස් ගෑස් නිෂ්පාදනය හා බෙදාහැරීම නතර වී ඇතැයි, ලිට්රෝ සහ ලාෆ්ස් සමාගම් සභාපතිවරු පවසති....
දේශීය“දැන් ඇති” දැවැන්ත ජන රැළිය අද කොළඹදීMohamed DilsadMarch 15, 2022 by Mohamed DilsadMarch 15, 2022096 (UTV | කොළඹ) – ප්‍රධාන විපක්ෂය වන සමගි ජනබලවේගය විසින් සංවිධාන කරන දැන් ඇති දැවැන්ත ජන රැළිය අද පස්වරුවේ කොළඹදී පැවැත්වීමට නියමිතයි....
දේශීයජනපති බදාදා ජාතිය අමතයිMohamed DilsadMarch 14, 2022 by Mohamed DilsadMarch 14, 2022087 (UTV | කොළඹ) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එළඹෙන බදාදා (16) දින ජාතිය ඇමතීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි....
දේශීයIMF නියෝජිතයෙක් අද දිවයිනටMohamed DilsadMarch 14, 2022 by Mohamed DilsadMarch 14, 2022093 (UTV | කොළඹ) – ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයෙක් අද දිනයේ දිවයිනට පැමිණීමට නියමිව තිබෙනවා. එම නියෝජිතයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ...
දේශීයඅපනයන ඉපැයීම් ආදායම් මාස 06 ක් තුළ දිවයිනට..Mohamed DilsadMarch 12, 2022March 12, 2022 by Mohamed DilsadMarch 12, 2022March 12, 20220103 (UTV | කොළඹ) – අපනයන ඉපැයීම් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට අදාළ රීති කිහිපයක් දක්වමින් මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා විසින් අති විශේෂ ගැසට්...
දේශීයසියලුම ගුවන් ප්‍රවේශ පත්‍ර මිළ 27% කින් ඉහළටMohamed DilsadMarch 11, 2022 by Mohamed DilsadMarch 11, 20220138 (UTV | කොළඹ) – ශ්‍රී ලංකාව සමග ගුවන් ගමන් සම්බන්ධතා පවත්වන ලබන සියලුම ගුවන් සේවාවන් , සිය ගුවන් යානා ප්‍රවේශ පත්‍ර ගාස්තුව අද (3) සිට 27%...
දේශීය“මෙරට තිබෙන ප්‍රශ්න ඩොලර් හිඟාකාලා විසඳන්න බෑ”Mohamed DilsadMarch 10, 2022March 10, 2022 by Mohamed DilsadMarch 10, 2022March 10, 20220125 (UTV | කොළඹ) – මෙරට තිබෙන ආර්ථක ප්‍රශ්නය විදේශ රටකින් ඩොලර් මිලියන 200 හෝ 300ක් හිඟාකමින් විසඳා ගත නොහැකි බව ආණ්ඩු තේරුම්ගත යුතු බව සමගි...
දේශීය“ආණ්ඩුව IMF වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කළ යුතුයි”Mohamed DilsadMarch 9, 2022 by Mohamed DilsadMarch 9, 20220107 (UTV | කොළඹ) – ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද රජයෙන් ඉල්ලීමක් කළා....
දේශීයජනපතිගේ සභාපතිත්වයෙන් යුත් ආර්ථික සභාවක්Mohamed DilsadMarch 8, 2022March 8, 2022 by Mohamed DilsadMarch 8, 2022March 8, 2022094 (UTV | කොළඹ) – මෙරට ආර්ථික වර්ධනය වේගවත් කිරීමේ අරමුණින් ආර්ථික සභාව සතිපතා කැඳවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දී තිබේ....