දේශීය

ශ්‍රී ලංකාවට සහාය දෙන්න IMF සූදානමින්

(UTV | කොළඹ) – ශ්‍රී ලංකාවට සහාය ලබාදීමේ වැඩසටහනක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සමග සාකච්ඡා ආරම්භ කිරීමට සූදානමක් ඇති බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසා ඇතියි ආරංචි මාර්ග සදහන් කරනවා.

පසුගියදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් පිරිසක් දිවයිනට පැමිණියා. එහිදී ඔවුන් වර්ථමානයේ ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් ද රාජ්‍ය නායකයින් සහ රජයේ ඉහළ නිලධාරීනක් සමග සාකච්ඡා පැවැත්වුවා.

එහි සාකච්ඡාවලදී ශ්‍රී ලංකාව සමග ඉදිරියට කටයුතු කිරීම සම්බන්ධයෙන් යහපත් ප්‍රතිචාරයකුයි ලැබී තිබුණේ.

Related posts

ත්‍රෛනිකායික මහනාහිමිවරුන්ගෙන් ජනපති ට විශේෂ ලිපියක්

Mohamed Dilsad

මැණිං වෙළද සංකීර්ණය ඇඳිරි නීතිය පැවතියත් විවෘතයි

Mohamed Dilsad

සජබ සහ එජාප එකතු කිරීමට ඕනෑම කැපකිරීමක් කිරීමට සූදානම් – හිටපු ඇමති හරීන් ප්‍රනාන්දු

Editor O

Leave a Comment