දේශීය

ත්‍රෛනිකායික මහනාහිමිවරුන්ගෙන් ජනපති ට විශේෂ ලිපියක්

13 වන ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීම සම්බන්ධයෙන් ජනපති කළ ප්‍රකාශය රට තුළ ව්‍යාකූලත්වයක් නිර්මාණය කිරීමට හේතුවී ඇතැයි ත්‍රෛනිකායික මහනාහිමිවරු පවසති.

 

“13 වන ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීමේ අනර්ථකාරීත්වය පිළිබඳව යි” යන ලිපි ශීර්ෂයෙන් ත්‍රෛනිකායික මහනාහිමිවරු විසින් ලියන ලද ලිපියක් ජනාධිපතිවරයා වෙත අද (02) භාර දී තිබේ.

 

එහි වැඩිදුටත් උන්වහන්සේලා සඳහන් කර ඇත්තේ, රටේ ස්වාධීනත්වය, භෞමික අඛණ්ඩත්වය හා ජාතික ආරක්ෂාව පිළිබඳ බරපතළ ගැටලු නිර්මාණය කරන 13 වන ව්‍යවස්ථා සංශෝධනය කිසිසේත් බලාත්මක නොකළ යුතු බවට මහා සංඝරත්නය එමගින් අවධාරණය කර තිබේ.

Related posts

ලංකාව ගැන ලෝක බැංකුව දැඩි තීරණයක් ගනී

Mohamed Dilsad

හිටපු ජනපති දිගටම සිංගප්පූරුවේ

Mohamed Dilsad

සිරිල් ගාමිණී පියතුමා අත්අඩංගුවට ගන්නේ නෑ – CID

Mohamed Dilsad

Leave a Comment