දේශීය

ලංකාව ගැන ලෝක බැංකුව දැඩි තීරණයක් ගනී

(UTV | කොළඹ) – ප්‍රමාණවත් සාර්ව ආර්ථික ප්‍රතිපත්ති රාමුවක් ක්‍රියාත්මක වනතුරු ශ්‍රී ලංකාවට නව මූල්‍ය පහසුකම් සැපයීමට සැලසුම් නොකරන බව ලෝක බැංකුව පවසයි.

ශ්‍රී ලංකාව පිළිබඳව ලෝක බැංකුව නවතම නිවේදනයක් නිකුත් කරමින් මෙම කරුණ ඉස්මතු කර තිබේ.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ ජනතාව සම්බන්ධයෙන් බැංකුව සැලකිලිමත් බවත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ අනෙකුත් සංවර්ධන හවුල්කරුවන් හා සම්බන්ධීකරණයෙන් ශ්‍රී ලංකාවට සහාය දැක්වීම සඳහා කටයුතු කරමින් සිටින බවද ලෝක බැංකුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

Related posts

කැන්ඩි කණ්ඩායමට කඩුලු 8ක ජයක්

Mohamed Dilsad

22 වන සංශෝධනය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අද පාර්ලිමේන්තුවට‍

Mohamed Dilsad

පොහොසත් රටේ ලස්සන ජීවිතය උදාවෙයි. ආනයනය කරන වාහන සඳහා බදු ප්‍රමාණය සියයට 300 සිට 500 දක්වා වැඩි විය හැකියි.

Editor O

Leave a Comment