දේශීය

මැණිං වෙළද සංකීර්ණය ඇඳිරි නීතිය පැවතියත් විවෘතයි

(UTV | කොළඹ) – ඇදිරි නීතිය පනවා ඇති අවස්ථාවන්වල කොළඹ මැණිං වෙළද සංකීර්ණය අලූයම 4.00 සිට දහවල් 2.00 දක්වා විවෘතව තැබීමට එහි වෙළද සංගමය තීරණය කර තිබේ.

Related posts

කටුනායක සිද්ධිය ගැන ඇමතිගෙන් බරපතළ හෙළිදරව්වක්

Mohamed Dilsad

තැපැල් ඡන්ද අයදුම්පත් බාර ගැනීම ඔක්තෝබර් 10 දක්වා දීර්ඝ කරයි.

Editor O

කරූට එජාප නායකත්වය දීම පිළිබදව අවසන් තීන්දුවක් නැහැ

Mohamed Dilsad

Leave a Comment