දේශීය

නිරෝධායනය මගහරින්නන් පිළිබඳ පොලිසියෙන් විශේෂ ඉල්ලීමක්

(UTV | කොළඹ) – නිරෝධායනයට ලක්විය යුතු යැයි සැකකරන තැනැත්තන් පිළිබඳ වහාම තොරතුරු ලබා දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා කියා සිටියේ ඒ සඳහා විශේෂ දුරකථන අංක කිහිපයක් හඳුන්වා දී ඇති බවයි.
ඒ අනුව 119, 0112444480, 0112444481 යන දුරකථන අංක ඔස්සේ තොරතුරු ලබා දිය හැකි.

Related posts

“සිනොෆාම්”අද සිට මෙරට චීන ජාතිකයන්ට

Mohamed Dilsad

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පුටුවෙන් ඉදිරි මැතිවරණවලට

Editor O

මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව තවදුරටත් ඉහළට

Mohamed Dilsad

Leave a Comment