දේශීය

අවිස්සාවේල්ල ඇතුළු ප්‍රදේශ 8 ක ජනතාවට විශේෂ දැනුම්දීමක්

කොරෝනා වෛරස් ආසාදිතයින් හදුනා ගැනීම සදහා හෝමාගම රෝහල සම්පූර්ණයෙන්ම වෙන් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ.

ඒ අනුව අවිස්සාවේල්ල, පාදුක්ක, කොස්ගම, කරවනැල්ල, හොරණ, අතුරුගිරිය, නවගමුව සහ වෑතර ප්‍රදේශවල ජනතාවට කොරෝනා වෛරසය වැළදී ඇති බවට සැකයක් ඇත්නම්, මෙම රෝහලට පැමිණ ඊට අදාළ පරික්ෂණ කිරීම සිදුකර ගැනීමේ හැකියාව පවතින බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසයි.

Related posts

චීනයෙන් ගෙන්වන්නේ කාබනිකව නිෂ්පාදනය කළ හාල් නෙමෙයි

Mohamed Dilsad

අද සිට කොවිඩ් රෝගීන් කළමනාකරණයට නව ක්‍රමවේදයක්

Mohamed Dilsad

හිටපු ජනාධිපති මෛත්‍රීපාල ට එරෙහි නඩුවක් ඒකපාර්ශවීයව විභාග කිරීමට පියවර

Editor O

Leave a Comment