Trending Newsඑසැන පුවත්දේශීය

හිටපු ජනාධිපති මෛත්‍රීපාල ට එරෙහි නඩුවක් ඒකපාර්ශවීයව විභාග කිරීමට පියවර

(UTV | කොළඹ) –

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කිරීම වළක්වාලමින් පනවා ඇති අතුරු තහනම් නියෝගයට අදාළ නඩුව ඒකපාර්ශවීයව විභාග කිරීමට කොළඹ දිසා අධිකරණය අද නියම කළේය.

මෙම නඩුව අද (24) කැඳවු අවස්ථාවේ විත්තිකාර මෛත්‍රීපාල සිරිසේන මහතා   වෙනුවෙන් අධිකරණයේ කිසිවෙක් පෙනී සිට නැහැ. ඒ අනුව අදාළ නඩුව ඒකපාර්ශවීයව විභාග කිරීමට තීරණය කර තිබේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභිකයෙකු වන මොන්ටෙගු සරත්චන්ද්‍ර මහතා මෙම නඩුව ගොනුකර තිබේ.

Related posts

மிருதுவான பாதங்களுக்கு இயற்கை வைத்தியம்…

Mohamed Dilsad

රට පුරා විදුලි බිඳ වැටීම පිළිබඳව ලංකා විදුලි බල මණ්ඩලයෙන් පැහැදිලි කිරීමක්

Editor O

කොරෝනා රෝගීන් ගණන යළි ඉහළි යයි

Mohamed Dilsad

Leave a Comment