දේශීය

මැන්ඩි සමග සැකකරුවෙකු අත්අඩංගුවට

(UTV | කොළඹ ) – අම්බලන්ගොඩදීමැන්ඩිනැමැති කෘතිම මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 12 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

එහි වටිනාකම රුපියල් මිලියන 200 කට අධික වන බව පොලීසිය පවසයි.

අදාළ මත්ද්‍රව්‍ය මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙනැවිත් ඇති බවට සැක පල කෙරේ.

ගල්කිස්ස පොලිස් කොට්ඨාසයේ නිලධාරී කණ්ඩායමක් විසින් මෙම වැටලීම ක්‍රියාත්මක කරනු ලැබ තිබේ.

Related posts

තවත් ආසාදිතයින් 542 ක් සුවය ලබයි

Mohamed Dilsad

මෙවර ශිෂ්‍යත්ව විභාගය වෙනුවෙන් ගත් විශේෂ තීරණය

Mohamed Dilsad

බෞද්ධ අධ්‍යාපනය දියුණු කරමින් ඉදිරියට ගෙන යෑමේ වගකීම අත් හරින්නේ නැහැ – ජනාධිපති

Editor O

Leave a Comment