දේශීය

මෙවර ශිෂ්‍යත්ව විභාගය වෙනුවෙන් ගත් විශේෂ තීරණය

(UTV | කොළඹ) – මෙවර ශිෂ්‍යත්ව විභාගයේදී පළමු ප්‍රශ්න පත්‍රයට අමතරව මිනිත්තු 15 ක් සමග පැයක කාලයක් ලබාදීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර ඇත.

මේ අතර ශිෂ්‍යත්ව විභාගයේ දෙවන ප්‍රශ්න පත්‍රයේ තෝරාගතයුතු වරණ 4, 3 ක් දක්වා අඩු කිරීමට තීරණය කර ඇති බව ද අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Related posts

අදත් ප්‍රදේශ කිහිපයකට වැසි

Mohamed Dilsad

සෞඛ්‍ය ඇමතිට එරෙහිව විශ්වාසභංගයක් ?

Mohamed Dilsad

පොලිස් නිලධාරීන් 19 දෙනෙකුට ස්ථාන මාරු

Mohamed Dilsad

Leave a Comment