දේශීය

අදත් ප්‍රදේශ කිහිපයකට වැසි

(UTV | කොළඹ) – බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු සහ උතුරු මැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. 50 ක පමණ තද සුළං ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.

Related posts

මෛත්‍රීට සහ ඔහුගේ පෞද්ගලික ලේකම්ට කොමිසමෙන් දැඩි අවවාද

Mohamed Dilsad

බිත්තර 53ට දෙන්න ගිය නිෂ්පාදකයින්ට මහපාරේදී එල්ලවූ විරෝධය

Mohamed Dilsad

‘සහල් හිඟයක් ඇති වෙන්නේ නැහැ ‘

Mohamed Dilsad

Leave a Comment