ක්‍රීඩා

ආසියානු කුසලානය 2022 : පාකිස්තානය – ශ්‍රී ලංකාව අද තරඟ බිමට

(UTV |  ඩුබායි) – ශ‍්‍රී ලංකාව හා පාකිස්තානය අතර ආසියානු කුසලාන තරගාවලියේ අවසන් මහ තරගය අද ඩුබායිහිදී පැවැත්වෙයි.

සුපිරි වටයේ තරගවල ප‍්‍රතිඵල මත මෙම කණ්ඩායම් දෙක අවසන් තරගයට සුදුසුකම් ලැබීය.

මෙම තරගාවලිය ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතව තිබූ පසුව තීන්දු කරන ලද්දේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමටයි.

Related posts

සිංගප්පූරුව පරදා ශ්‍රී ලංකා දැල් පන්දු කණ්ඩායම ජයගනී

Mohamed Dilsad

අද තරගයේ වෙනස්කම්

Mohamed Dilsad

නායක ඇන්ජලෝට 03 වනදා තරඟය අහිමි වෙයි

Mohamed Dilsad

Leave a Comment