ක්‍රීඩා

සිංගප්පූරුව පරදා ශ්‍රී ලංකා දැල් පන්දු කණ්ඩායම ජයගනී

(UTV| කොළඹ) – ලෝක ශූරතා දැල් පන්දු තරගාවලියේ පළමු අදියර යටතේ සිංගප්පූරුව සමඟ ඊයේ (15) පැවති තරඟය ලකුණු 88ට 50ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

ඒ, 21ට 11ක්, 24ට 11ක්, 26ට 14ක් සහ 17ට, 14ක් ලෙස තරඟ වට 4 ජය ගනිමින්.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඉන්දියාවට ලකුණු 17 ක ජයක්-අවසන් මහා තරඟයට සුදුසුකම් ලබයි

Mohamed Dilsad

ආජන්ටිනා කණ්ඩාම අවධානමක

Mohamed Dilsad

ඉන්දිය – බංග්ලාදේශ පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනය අදයි

Mohamed Dilsad

Leave a Comment