ක්‍රීඩා

පකිස්ථානය සහ ඉන්දියාව අතර ඉදිරි ක්‍රිකට් තරඟ පිලිබඳ කොලිගේ මතය

(UTV|ඉන්දියාව) – ඉන්දියාව සහ පාකිස්තානය අතර උද්ගතව ඇති ගැටුම්කාරී වාතාවරණය තුළ දෙරටේ ක්‍රීඩාවටද බලපෑම් එල්ලවී තිබේ.

ඒ අනුව එළඹෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී පාකිස්ථානය සමඟ පැවැත්වෙන තරඟ වලට සහභාගි නොවීම සම්බන්ධව ඉන්දීය රජය ගන්නා තීරණයට අනුව ක්‍රියාකරන බව ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශ්‍රී ලංකාවට ලකුණු 16 ක ජයක්

Mohamed Dilsad

අයර්ලන්තයට එරෙහිව ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට විශිෂ්ඨ ජයක්

Editor O

අප්‍රිකා නැඟී එන කණ්ඩායම පරදා ශ්‍රී ලංකාව ලකුණූ 215 ක ජයක්

Mohamed Dilsad

Leave a Comment