දේශීය

සමාජවාදී තරුණ සංගමයේ විරෝධතා පා ගමන ඇරඹේ

(UTV | කොළඹ) – මරදාන ටෙක්නිකල් මංසන්ධියේ සිට පිටකොටුව දෙසට දැඩි රථවාහන තදබදයක් ඇතිවී තිබේ.

එම රථවාහන තදබදය ඇතිවී ඇත්තේ සමාජවාදී තරුණ සංගමයේ විරෝධතා පා ගමනක් හේතුවෙන් බව වාර්තාවේ.

Related posts

දෙසැම්බර් මාසයේ දී දේශපාලන වෙනසක්…?

Editor O

මැතිවරණ කල්දැමීමට ඉඩ දෙන්නේ නෑ. – පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල්

Editor O

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන තවත් ඉහළට

Mohamed Dilsad

Leave a Comment