Trending Newsඑසැන පුවත්දේශීය

මැතිවරණ කල්දැමීමට ඉඩ දෙන්නේ නෑ. – පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල්

(UTV | කොළඹ) –

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මැතිවරණ කල්දැමීමට කිසිලෙසකින් වත් ඉඩ නොතබන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි. අනුරාධපුර දිස්ත්‍රික් ආසන බල මණ්ඩල රැස්වීමට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේය.

අනුරාධපුර දිස්ත්‍රික් මැදවච්චිය ආසන බල මණ්ඩල රැස්වීම පක්ෂ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රදානත්වයෙන් මැදවච්චිය බස් නැවතුම්පළ අසල දී පැවැත්විණ. ඒ සඳහා පක්ෂයේ දේශපාලන නායකයින් ඇතුලු විශාල පිරිසක් සහභාගී වූහ.

Related posts

புகையிரதத்துடன் மோதி ஒருவர் பலி

Mohamed Dilsad

Navy finds 239 unauthorised fishing nets in Kinniya

Mohamed Dilsad

ඇඳිරි නීති ප්‍රදේශවල ඔසු සැල් සහ ආහාර අලෙවිසැල් වැසේ

Mohamed Dilsad

Leave a Comment