දේශීය

ප්‍රදේශ කිහිපයකට පොලිස් ඇඳිරිනීතිය

(UTV | කොළඹ) – කොළඹ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ කිහිපයකට වහා ම ක්‍රියාත්මක වන පරිදි ඇඳිරි නීතිය පැනවූ බව පොලිසිය පවසයි.

ඒ අනුව කොළඹ උතුර, දකුණ, මධ්‍යම සහ නුගේගොඩ පොලිස් බල ප්‍රදේශවලට නැවත දැනුම් දෙන තුරු ඇඳිරි නීතිය පනවා ඇත.

කැලණිය සහ ගල්කිස්ස පොලිස් බල ප්‍රදේශවලට ද නැවත දැනුම් දෙනතුරු ඇඳිරි නීතිය පනවයි.

Related posts

නිදහස ලැබී අදට වසර 74 යි

Mohamed Dilsad

ගුරු විදුහල්පතිවරු දෙසැම්බර් 12 වෙනිදා වෘත්තීය ක්‍රියාමාර්ගයක

Editor O

අද රාත්‍රීයේ සිට සඳුදා අළුයම තෙක් දිවයිනටම ඇඳිරි නීතිය

Mohamed Dilsad

Leave a Comment