දේශීය

UPDATE – විරෝධතාකරුවන්ට කඳුළු ගෑස් ප්‍රහාර

(UTV | කොළඹ) – ජනපතිගේ නිවස පිහිටි මිරිහාන පැඟිරිවත්ත ප්‍රදේශයේ විරෝධතාවයේ නිරත ජනතාව විසුරුවා හැරීම සදහා මේ වන විට කඳුළු ගෑස් ප්‍රහාරක රථ කිහිපයක් පැමිණ තිබේ.

තත්ත්වය පාලනය කිරීම සදහා කඳුළු ගෑස් ප්‍රහාරක රථ මෙලෙස කැදවා ඇත.

ඊට අමතරව පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය සහ හමුදාව ද එම ස්ථානයට කැදවා තිබේ.
කෙසේ වෙතත් මේ වන විට ජුබිලි කණුව මංසන්ධියේ සිට පරණ කොට්ටාව මාර්ගයේ කිලෝමීටර 2ක දුරට විශාල ජනතාවක් රැස්ව ඇති බවට තොරතුරු වාර්තා වේ.

Related posts

ශ්‍රී ලන්කන් හිටපු විධායක නිලධාරී සහ බිරිඳ CID භාරයට

Mohamed Dilsad

අධ්‍යාපනය පිළිබඳ සොයා බැලීමට ජනාධිපති කාර්යය සාධක බලකායක්

Mohamed Dilsad

ඉන්ධන මිලේ යම් වෙනසක්?

Mohamed Dilsad

Leave a Comment