දේශීය

නිමල් ලන්සා ඉල්ලා අස්වෙයි

(UTV | කොළඹ) – නිමල් ලන්සා මහතා සිය රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස් වී තිබේ.

ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ඔහු සිය අස්වීමේ ලිපිය අද (මාර්තු 22) පෙරවරුවේ ජනාධිපතිවරයාට භාර දී ඇත.

නිමල් ලන්සා මහතා සිය පෞද්ගලික කාර්ය මණ්ඩලයේ අමාත්‍යංශ රාජකාරිවලින් පෙබරවාරි 15 වන දා ඉවත් විය.

ඒ, සිය රාජකාරිවලට දිගින් දිගට ම ඇති වූ බාධා කිරීම් හා ඇතැම් අමාත්‍යංශ නිලධාරීන්ගෙන් සහාය නොලැබීම හේතුවෙන් බව ඔහු ප්‍රකාශ කර තිබිණි.

Related posts

මඩ ප්‍රචාරට එරෙහිව හරීන් CCID යයි

Mohamed Dilsad

ලංකා කම්කරු කොන්ග්‍රසයේ සහාය රනිල් වික්‍රමසිංහ ට

Editor O

24 සහ 25 රජයේ නිවාඩු දින ලෙස ප්‍රකාශ කරයි

Mohamed Dilsad

Leave a Comment