දේශීයනැවත දැනුම්දෙන තුරු සමස්ථ දිවයිනට පොලිස් ඇදිරි නීතියMohamed DilsadMay 9, 2022May 9, 2022 by Mohamed DilsadMay 9, 2022May 9, 20220216 (UTV | කොළඹ) – වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම්දෙන තුරු සමස්ථ දිවයිනට පොලිස් ඇදිරි නීතිය පනවා තිබෙනවා....
දේශීයගෘහස්ථ ගෑස් නෑ – පෝලිම්වල නොසිටින ලෙස දන්වයිMohamed DilsadMay 9, 2022 by Mohamed DilsadMay 9, 20220119 (UTV | කොළඹ) – ගෘහස්ථ පරිභෝජනය සඳහා ගෑස් නිකුත් නොකරන බැවින් ගෑස් පෝළිම්වල රැඳී සිටීමෙන් වළකින්නැයි ලිට්‍රෝ සමාගම ජනතාවට දැනුම් දෙනවා....
දේශීයඅද මධ්‍යම රාත්‍රියේ සිට හදිසි නීතියMohamed DilsadMay 6, 2022 by Mohamed DilsadMay 6, 2022089 (UTV | කොළඹ) – අද (06) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි හදිසි නීතිය පනවා තිබේ....
දේශීයමැයි 06 : හර්තාල් කමිටුවෙන් දැනුම්දීමක්Mohamed DilsadMay 5, 2022May 5, 2022 by Mohamed DilsadMay 5, 2022May 5, 20220100 (UTV | කොළඹ) – මැයි 06 දින හර්තාල් ව්‍යාපාරය ක්‍රියාත්මක වියයුතු ආකාරය පිළිබඳව වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය විසින් දැනුම්දීමක් කර ඇත....
දේශීයඅගමැති ඉවත්වෙයි?Mohamed DilsadMay 3, 2022May 3, 2022 by Mohamed DilsadMay 3, 2022May 3, 20220116 (UTV | කොළඹ) – අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්විමට තීරණය කර ඇති බව වාර්තා වෙයි. මෙ අනුව ඔහු එළැඹෙන 04 දා පාර්ලිමේන්තුව...
දේශීයඅන්තර්වාර පාලනයක් ඇති කිරීම සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡාවක්Mohamed DilsadMay 2, 2022 by Mohamed DilsadMay 2, 2022097 (UTV | කොළඹ) – අන්තර්වාර පාලනයක් ඇති කිරීම සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡාවක් අද(2) පෙරවරුවේ ජනපති මන්දිරයේදී පැවැත්වීමට නියමිතව තිබේ....
දේශීය“අගමැති ඉවත් කර අන්තර් කාලීන ආණ්ඩුවක් පිහිටුවන්න ජනපති එකඟ වුණා”Mohamed DilsadApril 29, 2022 by Mohamed DilsadApril 29, 2022088 (UTV | කොළඹ) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග අද (අප්‍රේල් 29) පැවති සාකච්ඡා සාර්ථක බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන...
දේශීයඅගමැති ඉල්ලා අස්වූ පසු සර්ව පාක්ෂික ආණ්ඩුවකට සූදානම්Mohamed DilsadApril 27, 2022 by Mohamed DilsadApril 27, 20220116 (UTV | කොළඹ) – වර්තමානයේ පවතින අර්බුධකාරී තත්ත්වයට විසදුමක් වශයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂ වල සහභාගීත්වයෙන් සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ජනාධිපති ගෝඨාභය...
දේශීයජනපතිගෙන් ත්‍රෛනිකායික මහ නායක හිමිවරුන්ට ලිපියක්Mohamed DilsadApril 25, 2022April 25, 2022 by Mohamed DilsadApril 25, 2022April 25, 20220102 (UTV | කොළඹ) – ත්‍රෛනිකායික මහ නායක හිමිවරුන් ඉදිරිපත් කළ යෝජනා සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව උන්වහන්සේලාට ලිඛිතව දැනුවත් කිරීමට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පියවර...
දේශීයඅගමැති නිල නිවස අසල උණුසුම් තත්ත්වයක්Mohamed DilsadApril 24, 2022 by Mohamed DilsadApril 24, 20220110 (UTV | කොළඹ) – විජේරාම පාරේ පිහිටි අග්‍රාමාත්‍ය නිල නිවස ඉදිරිපිටට මේවනවිට අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ විරෝධතාකරුවන් රැස්ව සිටී....