දේශීය

අද මධ්‍යම රාත්‍රියේ සිට හදිසි නීතිය

(UTV | කොළඹ) – අද (06) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි හදිසි නීතිය පනවා තිබේ.

රටේ යහපැවැත්ම සුරක්ෂිත කිරීමටත්, මහජනයාට අත්‍යවශ්‍ය සැපයීම් හා සේවා පවත්වාගෙන යාම සඳහාත්, ජනාධිපතිවරයාට ව්‍යවස්ථානුකූලව පැවරී ඇති බලතල ප්‍රකාරව හදිසි නීතිය ප්‍රකාශයට පත්කරන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

Related posts

අද මෙතෙක් නව ආසාදිතයන් වාර්තා වී නැහැ

Mohamed Dilsad

වයඹ පළාත් හිටපු විපක්ෂ නායක ශාමල් සෙනරත් UNP මහලේකම් ධුරයට

Mohamed Dilsad

ප්‍රදේශ කිහිපයකට වැසි

Mohamed Dilsad

Leave a Comment