දේශීය

වයඹ පළාත් හිටපු විපක්ෂ නායක ශාමල් සෙනරත් UNP මහලේකම් ධුරයට

(UTV | කොළඹ) – ලබන 31 වනදා දක්වා එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් ධුරයේ වැඩ බැලීම සඳහා පක්ෂයේ ප්‍රධාන මෙහෙයුම් නිළධාරී මෙන්ම වයඹ පළාත් සභාවේ හිටපු විපක්ෂ නායක ප්‍රසන්න ශාමල් සෙනරත් මහතා පත්කර ඇත.

අකිල කාරියවසම් මහතා මහ ලේකම් තනතුරෙන් ඉවත්වීම හමුවේ ඇතිවූ පුරප්පාඩුව වෙනුවෙන් එම පත්කිරීම සිදුකර තිබේ.

 

Related posts

කොරෝනා ආසාදිතයන්ගෙන් සුවය ලැබූ සංඛ්‍යාව ඉහළට

Mohamed Dilsad

කොරෝනා වෛරසය වරායෙන් පැතිරීම වැළැක්වීමට පියවර

Mohamed Dilsad

සෞඛ්‍ය අංශ ජනතාවගෙන් කල ඉල්ලිම

Mohamed Dilsad

Leave a Comment