දේශීය

අද මෙතෙක් නව ආසාදිතයන් වාර්තා වී නැහැ

(UTV | කොවිඩ් 19) –  අද පස්වරු 6 වන විට කොරෝනා වෛරසය ආසාදනය වූ නව රෝගීන් කිසිවෙකු මෙරටින් වාර්තාවී නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කරයි.

මේ වන විට මෙරටින් වාර්තාවී ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 925ක්.

 

Related posts

තංගල්ල, නෙටොල්පිටිය ඉඩමකින් සැකකටයුතු රසායන ද්‍රව්‍ය තොගයක් හමුවේ….

Editor O

කුකුළුමස් – බිත්තර හිඟය

Mohamed Dilsad

මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය වෙනස් නොකිරීමේ තීරණයක්

Editor O

Leave a Comment