මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය නොවනස්ව තවදුරටත් පවත්වා ගැනීමට තීරණය කර ඇතැයි බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. මුදල් ප්‍රතිපත්තිය පිළිබඳ තීරණ ගැනීමේ රැස්වීම ඊයේ (27) පැවැත්වින
ඒ අනුව එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතය (OPR) වත්මන් මට්ටම වූ 7.75% ලෙස නොවෙනස්ව තබා ගැනීමට තීරණය කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි
