දේශීයඉන්ධන නිකුත්කිරීමේ සීමාවන් සංශෝධනය කෙරේMohamed DilsadMay 24, 2022 by Mohamed DilsadMay 24, 2022093 (UTV | කොළඹ) – ඉන්ධන මිල ඉහළ දැමීමත් සමඟ රථවාහන සඳහා ඉන්ධන නිකුත් කිරීමේ සීමාවන් සංශෝධනය කර ඇති බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා....
දේශීයනව කැබිනට් අමාත්‍යවරු 09 දෙනෙකු දිවුරුම්දෙයිMohamed DilsadMay 20, 2022May 20, 2022 by Mohamed DilsadMay 20, 2022May 20, 20220107 (UTV | කොළඹ) – අද (මැයි 20) දිනයේ නව කැබිනට් අමාත්‍යවරුන් 9 දෙනෙකු දිවුරුම් දී තිබේ....
දේශීය🔴 LIVE : පාර්ලිමේන්තු විවාදය සජීවීව | 19.05.2022Mohamed DilsadMay 19, 2022May 19, 2022 by Mohamed DilsadMay 19, 2022May 19, 20220108 (UTV | කොළඹ) – පාර්ලිමේන්තු විවාදය සජීවීව | 19.05.2022...
දේශීයඅද ගෑස් පෝලිම්වලට එන්න එපාMohamed DilsadMay 18, 2022 by Mohamed DilsadMay 18, 20220125 (UTV | කොළඹ) – බෙදාහැරීමේ ප්‍රමාදයක් ඇති බැවින් අද දිනයේ ගෑස් පෝලිම්වල රැඳී නොසිටින ලෙස ලිට්රෝ සමාගම ජනතාවට දැනුම් දෙනවා....
දේශීයනව අගමැතිගේ පළමු පාර්ලිමේන්තු රැස්වීම අදMohamed DilsadMay 17, 2022 by Mohamed DilsadMay 17, 2022096 (UTV | කොළඹ) – රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධූරයට පත්වීමෙන් අනතුරුව අද (17) පළමු වරට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව තිබේ....
දේශීයරටේ ආර්ථිකය ගැන අගමැතිගෙන් අද විශේෂ ප්‍රකාශයක්Mohamed DilsadMay 16, 2022 by Mohamed DilsadMay 16, 2022096 (UTV | කොළඹ) – රටේ ආර්ථික තත්වය පිළිබඳව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතයි....
දේශීය🔴 BREAKING : නව අගමැති ලෙස රනිල් වික්‍රමසිංහ දිවුරුම් දෙයිMohamed DilsadMay 12, 2022May 12, 2022 by Mohamed DilsadMay 12, 2022May 12, 2022097 (UTV | කොළඹ) – නව අග්‍රාමාත්‍යවරයා ලෙස එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දුන්නේ ය....
දේශීයජනපති ඉවත් වුණොත් අගමැති පුටුව භාරගන්න කැමතිMohamed DilsadMay 11, 2022May 11, 2022 by Mohamed DilsadMay 11, 2022May 11, 20220117 (UTV | කොළඹ) – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් අගමැති ධුරය භාරගනු ලබන්නේ ජනාධිපති ධුරයෙන් ගෝඨාභය රාජපක්ෂ ඉල්ල අස්වුවහොත් පමණක් බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක...
දේශීයවෙඩි තැබීමට නියෝගMohamed DilsadMay 10, 2022 by Mohamed DilsadMay 10, 20220136 (UTV | කොළඹ) – මහජන දේපල කොල්ල කන හෝ පුද්ගල හානි සිදුකරන සියලු තැනැත්තන්ට වෙඩි තැබීම සඳහා ත්‍රිවිධ හමුදාවට නියෝග කර ඇත. – ආරක්ෂක අමාත්‍යාංශය...
දේශීයඇදිරි නීතිය හෙට උදේ 7 ට ඉවත් කෙරේMohamed DilsadMay 9, 2022 by Mohamed DilsadMay 9, 20220105 (UTV | කොළඹ) – මහජන ආරක්ෂක ආඥාපනතේ 16 වන වගන්තිය යටතේ වූ නියමයන්ට අනුකූලව අද (09) රාත්‍රී 7.00 සිට හෙට (10) උදෑසන 7.00 දක්වා බල පැවැත්වෙන...