දේශීය

ඉන්ධන නිකුත්කිරීමේ සීමාවන් සංශෝධනය කෙරේ

(UTV | කොළඹ) – ඉන්ධන මිල ඉහළ දැමීමත් සමඟ රථවාහන සඳහා ඉන්ධන නිකුත් කිරීමේ සීමාවන් සංශෝධනය කර ඇති බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

අදාළ ඉන්ධන සීමාවන් පහතින්,

යතුරුපැදි – රුපියල් 2,500 යි

ත්‍රිරෝද රථ – රුපියල් 3,000 යි

මෝටර් රථ, වෑන්, ජීප් – රුපියල් 10,000 යි

වාණිජ වාහන සඳහා සිමාවක් නොමැත.

Related posts

එලොව පොල් පෙන්නමින් අහසට ළං වූ පොල් මිල

Editor O

පාර්ලිමේන්තුවේ ආරක්ෂාවට විශේෂ පරීක්ෂාවක්

Editor O

ග්‍රාම නිලධාරීන් යළිත් සේවයෙන් ඉවත් වීමේ තීරණයක

Mohamed Dilsad

Leave a Comment