Trending Newsඑසැන පුවත්දේශීය

එලොව පොල් පෙන්නමින් අහසට ළං වූ පොල් මිල

වෙළෙඳපොළේ මේ දිනවල උද්ගතව ඇති පොල් හිඟයත් සමග පොල් මිල පවතින්නේ ඉතා ඉහළ අගයකය. ඒ අනුව මේ වනවිට වෙළෙඳපොළේ පොල් ගෙඩියක මිල රුපියල් 200 සීමාව දක්වා ඉහළ නැග තිබේ. පාරිභෝගික ජනතාව පවසන්නේ සහල් මෙන්ම පොල්ද හිඟ බවයි. එවන් පසුබිමක ජනතාව වැඩි වශයෙන් පරිභෝජනය කරන නාඩු, කැකුළු සහල්වලද හිඟයක් පවතී.

එමෙන්ම එක්සත් සහල් නිෂ්පාදකයින්ගේ සංගමය පෙන්වා දෙන්නේ සිල්ලර සහල් අළෙවිය සඳහා රජය පනවා ඇති පාලන මිලද ඉක්මවා සහල් තොග මිල ඉහළ ගොස් ඇති බවය.

Related posts

Kyrgyzstan’s male headgear gets on Unesco’s cultural heritage list – [VIDEO]

Mohamed Dilsad

காற்றுடன் கூடிய மழை

Mohamed Dilsad

ආනයනික අර්තාපල් බද්ද ඉහළට

Mohamed Dilsad

Leave a Comment