දේශීය

🔴 BREAKING : නව අගමැති ලෙස රනිල් වික්‍රමසිංහ දිවුරුම් දෙයි

(UTV | කොළඹ) – නව අග්‍රාමාත්‍යවරයා ලෙස එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දුන්නේ ය.

ඒ, කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේදී ය.

ඒ අනුව, රනිල් වික්‍රමසිංහ මහතා දිවුරුම් දෙනු ලැබුවේ මෙරට 26 වන අග්‍රාමාත්‍යවරයා ලෙස ය.

රනිල් වික්‍රමසිංහ මහතා මීට පෙර 5 වතාවක් මෙරට අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළේ ය.

Related posts

සිව් හැවිරිදි දරුවෙක් ළිඳට වැටී මරුට

Mohamed Dilsad

නිවෙස් වල සිදුවන මරණ අවම කළ යුතු බවට ජනපතිගෙන් උපදෙස්

Mohamed Dilsad

රිලා-ඇමති ට අවුරුදු 40ක ට යන්න වෙන තැන ගැන චාමර සම්පත් පාර්ලිමේන්තුවේදී කියයි.

Editor O

Leave a Comment