Trending Newsඑසැන පුවත්දේශීය

රිලා-ඇමති ට අවුරුදු 40ක ට යන්න වෙන තැන ගැන චාමර සම්පත් පාර්ලිමේන්තුවේදී කියයි.

අත ගහන ගහන වැඩේ අනා ගන්නා ආණ්ඩුව රට පාලනය කරන්නේ අල්ලස් කොමිසමේ පිහිටින් බව පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක පවසයි. අද (04) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා ඒ බව කීවේය.

මන්ත්‍රීවරයා මෙසේ ද කීවේය. “ආණ්ඩුවට ඉතිරි වෙලා තියෙන්නේ Bribery සරණං ගච්ඡාමි විතරයි. එගොල්ලෝ උදේට එකෙක් අල්ලං ඇවිත් වැලිකඩට හරි මැගසිං එකට හරි දානවා. ආයේ එළියට ගන්නවා. ආයේ සතියකින් දානවා. අපි බලමු. හැමදාම ඔය නත්තල් නෑ.

කැරම් බෝඩ් බෙදපු එවුන් අවුරුදු 20ට 25ට හිරේ යනවා නම් රිලා ඇමති අවුරුදු 40කට හිරේ දාන්න ඕන. ලක්ෂ 100ක් විතර වියදම් කළා. රිලවෙකුට අඹ ගෙඩියක් ආප්පයක් අරන් දුන්නේන් නෑ. ඒකෙන් ප්‍රතිඵලයකුත් නෑ. ඒ රජයේ සල්ලි. ඒකට නඩුවක් දැම්මොත් රිලා ඇමතිට අවුරුදු 40ක සිරදඬුවම් දෙන්න ඕන.”

Related posts

Premier appreciates Chinese and Sri Lankan book publishers

Mohamed Dilsad

ஹோட்டல் மீது மண் சரிந்த விபத்தில் 15 பேர் உயிரிழப்பு

Mohamed Dilsad

කාති උසාවි ගෙන ජනාධිපති මධ්‍ය අංශයෙන් දැනුම් දීමක්

Mohamed Dilsad

Leave a Comment