දේශීය“පෙට්‍රල් නැව එන්නේ අද” – ඇමති කංචනMohamed DilsadJune 24, 2022 by Mohamed DilsadJune 24, 2022097 (UTV | කොළඹ) – පෙට්‍රල් මෙට්‍රික් ටොන් 40,000ක් රැගත් නෞකාවක් ඊයේ (ජූනි 23 ) අලුයම මෙරටට ළඟා වීමට නියමිතව තිබුණ ද එම නෞකාවේ පැමිණීම දිනකින්...
දේශීයඅද එන්න තිබූ පෙට්‍රල් නැව දිනයකින් පමා වෙයිMohamed DilsadJune 23, 2022 by Mohamed DilsadJune 23, 20220162 (UTV | කොළඹ) – ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 40,000 ක් සමග අද දිවයිනට ළගාවීමට නියමිත වූ නෞකාව පැමිණීම එක් දිනයකින් ප්‍රමාද වී තිබෙනවා....
දේශීයලංකාවට පැමිණි IMF නියෝජිතයෝ අගමැති සමග සාකච්ඡා අරඹතිMohamed DilsadJune 20, 2022 by Mohamed DilsadJune 20, 20220189 (UTV | කොළඹ) – ශ්‍රී ලංකාවට පැමිණි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාමාජිකයින් 10 දෙනෙකුගෙන් යුත් නියෝජිත පිරිස මීට සුළු මොහොතකට පෙර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග...
දේශීයආර්ථික අර්බුදය ජය ගන්න අගමැතිගෙන් Road mapMohamed DilsadJune 16, 2022 by Mohamed DilsadJune 16, 20220101 (UTV | කොළඹ) – පවතින ආර්ථික අර්බුදය ජය ගැනීම සඳහා යෝජිත මාර්ග සිතියමක් ඉදිරියේදී පාර්ලිමේන්තුට ඉදිරිපත් කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි....
දේශීයඉන්දියානු ණය යටතේ දුන් අවසන් ඩීසල් තොගය අද ගොඩබායිMohamed DilsadJune 16, 2022June 16, 2022 by Mohamed DilsadJune 16, 2022June 16, 2022095 (UTV | කොළඹ) – ඉන්දියානු ණය ආධාර යටතේ මෙරටට හිමි වන අවසාන ඩීසල් නෞකාව මෙරටට ළඟා වී ඇති බවත් එහි ඩීසල් තොග ගොඩබෑම අද (16)...
දේශීයIMF සාකච්ඡාවලින් පසුව ශ්‍රී ලංකාවට ඇමෙරිකාවේ සහායMohamed DilsadJune 14, 2022 by Mohamed DilsadJune 14, 20220114 (UTV | කොළඹ) – අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඊයේ (13) පස්වරුවේ ඇමරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් මහතා සමඟ දුරකථන සංවාදයක නිරත විය....
දේශීයධම්මික පෙරේරාගේ නම මැතිවරණ කොමිසමටMohamed DilsadJune 10, 2022 by Mohamed DilsadJune 10, 20220121 (UTV | කොළඹ) – ශ්රී ලංකා පොදුජන පෙරමුණේ පුරප්පාඩු වූ මන්ත‍්‍රී ධුරය සඳහා ධම්මික පෙරේරාගේ නම මැතිවරණ කොමිසම වෙත භාරදී තිබේ....
දේශීයපාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුරයෙන් බැසිල් ඉල්ලා අස්වෙයිMohamed DilsadJune 9, 2022 by Mohamed DilsadJune 9, 20220103 (UTV | කොළඹ) – තමන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුරයෙන් සිය ඉල්ලා අස්වීමේ ලිපිය බාර දුන් බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්‍ෂ මහතා පැවසීය....
දේශීයIMF සහය ලැබෙන දිනය ගැන අගමැතිගෙන් ඉඟියක්Mohamed DilsadJune 8, 2022 by Mohamed DilsadJune 8, 20220108 (UTV | කොළඹ) – සැප්තැම්බර් මාසය වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබා ගැනීම සඳහා තමන් උපරිම උත්සහ දරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි....
දේශීයඉදිරි සති තුන දුෂ්කර කාල සීමාවක්Mohamed DilsadJune 7, 2022 by Mohamed DilsadJune 7, 20220124 (UTV | කොළඹ) – අපිත් අපේ රටත් මුහුණ දෙන තත්වය ඔබ හැමදෙනාම හොඳින් අවබෝධ කරගෙන ඇති බව මම හිතනවා. මේ තත්ත්වයෙන් යළිත් රට නඟාසිටුවීමට සාම්ප්‍රදායික...