දේශීය

පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුරයෙන් බැසිල් ඉල්ලා අස්වෙයි

(UTV | කොළඹ) – තමන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුරයෙන් සිය ඉල්ලා අස්වීමේ ලිපිය බාර දුන් බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්‍ෂ මහතා පැවසීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලස්ථානයේදී මාධ්‍ය අමතමින් ඔහු මේ බව සදහන් කළේය.

Related posts

අද සිට සිකුරාදා තෙක් ඇමැතිවරුන්ට මැතිසබය අනිවාර්යයි

Mohamed Dilsad

ගුවන් හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ 182 ක් අද නිවෙස් වෙත

Mohamed Dilsad

2021 (2022) උ.පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල අන්තර්ජාලයට

Mohamed Dilsad

Leave a Comment